පදවියට නව ප්‍රාදේශීය ලේකමිවරයෙක්.
Facebook
Twitter
LinkedIn
X
WhatsApp
#නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු.
වසර දෙක හමාරකට පසුව පදවියේ නව නිත්‍ය ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ටි. වි. කේ. රත්නායක මහතා අද (24) මහ සංඝරත්නයේ ආශිර්වාද මැද රාජකාරී ආරම්භ කලා.
රත්නායක මහතා මීට පෙර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කලා.